Intel announces Core i9 Processor

According to Cnet.com, Here’s why you’re going to want one of these new Core i9 processors:

  1. The Core i9 will include an unprecedented 18-core model, in addition to 10-, 12-, 14- and 16-core versions. That refers to the number of individual processing units and means the CPU can handle more distinct tasks at once.
  2. These new chips include Intel’s updated Turbo Boost 3.0, which allows the CPUs to temporarily increase their power for short bursts without overheating.
  3. Desktops and DIY kits with Intel’s new X299 motherboard chipset will be available right away, so there’s no delay on building your own Core i9 rig.
  4. Intel designed a new liquid cooling system, called TS13X to keep these 140-watt TDP chips under control (but you’ll have to buy it separately for about $100).
  5. Intel says these will be up to 15-percent faster than the former enthusiast CPU family, Broadwell-E.


But, despite all that, here’s why you’re probably not going to get one of these new Core i9 CPUs.

  1. They’re insanely expensive. Intel estimates $1,999 for the 18-core Core i9-7980XE, on top of the cost of the rest of your PC. Other Core i9 CPUs will cost $999-$1,699.
  2. These chips are desktop-only, at least for now. That means a laptop, tablet and hybrid fans are out in the cold.
  3. Newer, faster Intel chips are on the horizon, as Intel is already teasing the not-yet-official eighth-gen “Coffee Lake” Core i-series CPUs, which it hints will be 30 percent faster than the current seventh-gen chips.

පසුගිය දා Intel® Core™ X-series එකෙහි මීලග Processors එක ලෙස Intel Core i9-7900X එළිදක්වනු ලැබුවා. Core i3, i5 සහ i7අතරට එකතුවන මෙම අලුත් සාමාජිකයාගේ මූලික සකසන වේගය (Base Clock-Speed) 3.3GHz වලින් ආරම්භ වෙනවා. Turbo Boost 2.0 තාක්ෂනය යටතේ 4.3GHz දක්වා ද, Turbo Boost Max 3.0 තාක්ෂනය යටතේ 4.5GHz දක්වා සකසන වේගයක් දක්වා ද මෙම අලුත් Processor එකට ලගාවිය හැකියි.

ඒ වගේම ද්‍රව නයිට්‍රජන් යොදාගනිමින් දැනට සිදු කර ඇති OverClock Testing වලදී (Asus Rampage VI Apex X299 Gaming මදර්බෝර්ඩ් එකක් + 12GB G.Skill TridentZ රැම් මතකයක් සහ GeForce GTX 1080 Ti යටතේ) මේ Processor එක 5.7GHz වගේ උපරිම අගයකට ඇවිත් තියනවා.

ඒ වගේම මේ නවතම i9 Processor එක Cores 10 සිට 18 දක්වා වෙළඳපොලෙන් ලබාගන්න පුළුවන්.. i9 ප්‍රොසෙසර් එකට එකවර Thread 20 – 36 අතර ප්‍රමාණයක් Handle කරන්න පුළුවන්කමක් තිබෙනවා.. 128GB දක්වා DDR4 ram මතකයක් එක්ක වැඩ කරන්න හැකියාවක් තියන මෙම Processor එකෙහි මූලික L3 Cache එක 13.75MBක් වෙනවා.
කෙසේ නමුත් දැනට මෙම Core i9 Processor නිකුත් වී ඇත්තේ Desktop පරිගණක සඳහා පමණයි.. එමෙන්ම මේ වනවිටත් i9 සඳහා සුදුසු පරිගණක මවුපුවරු සහ අනෙකුත් උපාංග වෙළදපොලට පැමිණ ඇති නිසා ඔබටත් ඔබේ i9 Gaming Rig එක නිර්මාණය කිරීමට දැන් අවස්තාව තියනවා

Add Comment