2017 Ratata Kohomada – Rukshan Jayasekara

2017 Ratata Kohomada – Rukshan Jayasekara | 2017 වසර රටට කොහොමද?

ක්‍රි.ව. 2017 වසර ආරම්භ වන මොහොතෙහි උදා වනුයේ කන්‍යා ලග්නයයි.

මෙරටට අදාළව 2017 ජනවාරි පළමුවැනි දා උදාවන තත්කාල ග්‍රහබලය කිසියම් මට්ටමකින් යහපත් වන අතර 2017වසර ශුභදායක වෙනස්කම් කිහිපයක් ඇති කරයි..යම් යම් පීඩන, තර්ජන, ගර්ජන මධ්‍යයේ හෝ ගුභදායක යහපත් ඉසව්වකට රට, රජය ගමන් කරන බව කිව යුතුයි.
එහෙත් රටෙහි සෞභාග්‍යයත් ජනතාවට ගුභසිද්ධියත් වෘත්තීය සහ රැකියා මාර්ගවල යහපතක් භෞතික සම්පත් වර්ධනයක් ඇති කරන බව නම් කිව යුතුයි. ‍පොදුජනකාරක ශනි ලග්නාධිපති වෙමින් ගුභ රාශිගතවීම නිසා ජාත්‍යන්තරය පවා අතහිත දෙනු ඇත. නැති වූ අයිතිවාසිකම් බොහෝ ලැබේ. සෙනසුරු අයස්ථානගතවීම මතම ආර්ථීකය වර්ධනය වේ. ජනතා සිත්සතන් කිසියම් ප්‍රමාණයකට හෝ සැකසෙනු ඇත. අර්බුද නැතුවා නොවේ. ඒ ඒ ලග්න හිමියන්ට ඇතිකරන ගුභා’ගුභ ප්‍රතිඵල මෙලෙසින් දැක්විය හැක.

Rukshan Jayasekara astrology

Contact : 071 – 5709000 ,041 – 5709000

Add Comment